📋 Result Form පිරවිය යුතු පියවර:
Batch No:
ඔබට හිමි Batch NO එක මෙහි Type කරන්න
උදා:
23හෝ
ST No:
ඔබගේ ශිෂ්‍ය අංකය හෝ ඇතුලත්විමෙි අංකය (Student Number/Register No ) මෙහි ඇතුළත් කරන්න.
උදා:
1023වැනි අංකයක්
Course :
ඔබට හදාරන පාඨමාලා තෝරන්න.
Dropdown list එකෙන් නිවැරදි පාඨමාලාව තෝරන්න.
උදා:
DCBL - II
Year:
ඔබ පාඨමාලව හැදෑරූ අවුරුද්ද තෝරන්න.
උදා:
2024
reCAPTCHA (I’m not a robot):
“I’m not a robot” කියන තොරතුරු පරීක්ෂාවට සලකුණු කරන්න (☑️).
View Results බොත්තම ක්ලික් කරන්න:
සියලුම තොරතුරු නිවැරදිව පුරවා ඇති බව තහවුරු කළ පසුව “View Results” බොත්තම ක්ලික් කරන්න.